Dashboard

ප්‍රශ්න පත්‍ර කිරීමට       Hai, Akashi () Log Out
ලකුණු වාර්තාව

ප්‍රශ්න පත්‍රය : පරිසරය ආදර්ශ ප්‍රශ්න පත්‍රය
සාකච්ඡාමය වීඩියෝව නරඹන්න

ප්‍රශ්න සංඛ්‍යාව          10        
නිවැරැදි පිළිතුරු සංඛ්‍යාව          0      
වැරැදි පිළිතුරු සංඛ්‍යාව          10      
මුළු ලකුණු සංඛ්‍යාව          0 / 20      



ප්‍රශ්න අංක 1

 මෙම ආගමික සංකේතය අයත් වන්නේ


ඉස්ලාම් බැතිමතුන්ට
හින්දු බැතිමතුන්ට
ක්‍රිස්තියානි බැතිමතුන්ට

ප්‍රශ්න අංක 2

ආරක්ෂාව සඳහා තම ශරීරයේ පැහැය වෙනස් වන්නේ,

බූවල්ලා

කටුස්සා

දැල්ලා


ප්‍රශ්න අංක 3

සූර්යාලෝකය උදව්වෙන් ගිනි කූරක් දැල්වීමට අවශ්‍ය වන්නේ,


උත්තල කාචයක්

තල දර්පණයක්


කණ්ණාඩියක්


ප්‍රශ්න අංක 4

ඒක දේශික ශාකයකි,

             


ආරිද්ද


බෝ


වැල් දොඩම්


ප්‍රශ්න අංක 5

නිදහස් සටනේ දී ඉංග්‍රීසීන්ගේ ධජය බිම හෙළා පාගා සිංහල ධජය එසවූ හිමි නම,

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි


මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි


වාරියපොල ශ්‍රී සුමංගල හිමි


ප්‍රශ්න අංක 6

J අකුරේ හැඩයෙන් යුතු තරු රටාව,

මහ වලසා

ඔරායන්

ගෝනුස්සා


ප්‍රශ්න අංක 7

ආහාර ගැනීමේ දී අප භාවිතා නොකරන දෙයකි

      


 




ප්‍රශ්න අංක 8

නරිබෑනා නාට්‍ය නිර්මාණය කළේ

මාර් ටින් වික්‍රමසිංහ

දයානන්ද ගුණවර්ධන

කුමාරතුංග මුණිදාස

ප්‍රශ්න අංක 9

සීගිරිය තම රාජධානිය කර ගත්තේ,

වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ

 කාශ්‍යප රජ

 බුවනෙකබාහු රජ


ප්‍රශ්න අංක 10

අවම දේපළ හානි සිදුවන ස්වාභාවික විපත,

ගංවතුර

අකුණු ගැසීම

සුනාමි


Privacy Policy     Terms & Conditions