ප්‍රශ්න පත්‍ර සිදුකරන්නේ කෙසේද?
මුලින්ම ඔබ ලියාපදිංචි විය යුතුය.
ඉන්පසුව ඔබට ප්‍රශ්න පත්‍ර කරන ආකාරය පිළිබදව ආදර්ශයක් ලබාගැනීමට ප්‍රශ්න 10 කින් සමන්විත ප්‍රශ්න පත්‍රයක් ලැබේ.
ඔබට ප්‍රශ්න පත්‍ර කට්ටලය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය ගෙවීම් සිදු කර එම උපදෙස් මත කටයුතු කරන්න.
ලියාපදිංචි වීම් සහ අනෙකුත් විස්තර සඳහා මෙම වීඩියෝව නරඹන්න.