සාමාන්‍ය MCQ රටාවෙන් බැහැරට ගොස් නව තාක්ෂණය හමුවේ යාවත්කාලීන වෙමින් ඩිජිටල්කරණය කරන ලද MCQ රටාවක් අප මෙහිදී හඳුන්වා දී ඇත. ඔබටම මෙම සේවාවට ලියාපදිංචි වී ඉන්පසුව ප්‍රශ්න පත්‍ර කරගෙන යාමට අවකාශයක් අප විසින් සලසා ඇත.
නිතර ස්මාර්ට් ජංගම දුරකථන අතැතිව සිටින ඔබට ඔබගේ දරුවාට ලබාදිය හැකි පරිගණක ක්‍රීඩාවක් වෙනුවට මෙය ශිෂ්‍යත්වය සඳහා මහඟු පිටුවහලක් වන ලෙසට දරුවාට ලබා දිය හැකිය.
යන එන ගමනකදී පවා දරුවාට පහසුවෙන් හැසිරවිය හැකි මෙම මෘදුකාංගය ශිෂ්‍යත්ව දැනුම සහ විභාගයට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගැනීමට මහඟු පිටුවහලක් වනු ඇත.

ප්‍රශ්න පත්‍ර කිරීම සඳහා මෙතැන ක්ලික් කරන්න.    




පළපුරුදු ගුරුවරුන් විසින් සාදන ලද ශිෂ්‍යත්වය ඉලක්ක කරගත් ප්‍රශ්න පත්‍ර මාලාව

ඉතාමත් පහසුවෙන් ඔබේ දරුවාට හැසිරවිය හැකි ලෙස සැකසූ මෘදුකාංගය

ප්‍රශ්න පත්‍රය අවසන් කල සැනින් ලකුණු සහ එයට අදාල වීඩියෝව නැරඹිමේ හැකියාව



ප්‍රශ්න පත්‍ර සිදුකරන්නේ කෙසේද?


  මුලින්ම ඔබ ලියාපදිංචි විය යුතුය.

  ඉන්පසුව ඔබට ප්‍රශ්න පත්‍ර කරන ආකාරය පිළිබදව ආදර්ශයක් ලබාගැනීමට ප්‍රශ්න 10 කින් සමන්විත ප්‍රශ්න පත්‍රයක් ලැබේ.

  ඔබට ප්‍රශ්න පත්‍ර කට්ටලය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය ගෙවීම් සිදු කර එම උපදෙස් මත කටයුතු කරන්න.

  ලියාපදිංචි වීම් සහ අනෙකුත් විස්තර සඳහා මෙම වීඩියෝව නරඹන්න.
Privacy Policy     Terms & Conditions